තරුණ

තරුණ
හොඳම සෙල්ෆියට වඩා ජීවත් වන එක තත්පරය වටියි
(ඉහත ඡායාරූපයේ සිටින කොලට් මොරිනෝ හා ඈෂ්ලි තියෝබෝල්ඩ් මෙම සෙල්ෆි ඡායාරූපය ගෙන මොහොතකට පසු රිය අනතුරකින් මිය ගිය හ.) ජුනි මස 11දා සවස කොල්ලුපිටියේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් … Continued
තරුණ
සිසුවියක අපයෝජනය කරන ගුරුවරයෙකුට ලැබෙන උපරිම දඬුවම කුමක් ද?
මෙයට වසර නවයකට ඉහතදී අකුරැස්‌ස ඇල්ලවෙලදී 16 හැවිරිදි පාසල් සිසුවියක උපකාරක පන්තියේදී ලිංගික අපයෝජනයට ලක් කළ බවට ඔප්පු වූ උපකාරක පන්ති ගුරුවරයකුට මාතර මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා විසින් වසර … Continued
තරුණ
ඒදඬු මංකඩ පාලම් තැනූ යොවුන් දිරියක කතාව
“ශ්‍රී ලංකාවේ තරුණ ජනයාගෙන් 71.5%ක් ම දේශපාලනිකව අක්‍රිය ය. කිසියම් දේශපාලන කටයුත්තක යෙදී සිටින්නේ 1.9%ක් පමණි. වෘත්තීය සමිති හා සම්බන්ධ 1.3%ක් පමණි,” යි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් 2015 වසරේ...Continued
තරුණ
බිග් මැච් ට්‍ර‍කිං හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය
“මම ‘ට්‍රකිං කල්චර්' එකට නැත්තෙමි... ඒ වෙන කිසිම හේතුවක් නිසා නොව, 'අහිංසක ආක්‍රමණ', 'සොඳුරු දඟකාරකම්' යැයි කියන ඒවා අන්තිමේදී ගුටි කෙළගෙන, අතපය කඩාගෙන, ළමයෙකු දෙන්නෙකු පාසැල් ගමන අතරමග නවතාගෙන අවසාන...Continued
තරුණ
අලුත්ගම පාසල් සිසුන් දෙදෙනෙකු HIV ආසාදිත බව හඳුනා ගැනීම
අලුත්ගම ප්‍රදේශයේ පාසලක සිසුන් වන වයස අවුරුදු 14, 16 වියේ ළමුන් දෙදෙනෙකු එච්.අයි.වී. ආසාදිතයන් බව හඳුනා ගැනීමෙන් පසු පොලිස් භාරයට ගෙන රෝහල්ගත කර ඇති බව අද දින පුවත්පත්වල වාර්තා විය. … Continued
තරුණ
බෑ කියන හැටි
පහත දැක්වෙන ජනකවියේ යුගලයේ තිබෙන්නේ බොහොම ඉස්සර කාලෙක බෑ කියපු විදියක්. බලන්න එම කාන්තාව කෙතරම් උපායශීලී හා සංවර ලෙස එය කරනවා ද කියලා. තනිමඟ තරුණියක යනු දුටු තරුණයකුගේ සිතෙහි රාගය...Continued
තරුණ
වධක මානසිකත්වයට දැන් වත් තිත තබමු ද?
“නවක වධය යනු මිනිසා ගේ නොමිනිස්‌කම විදහා දක්‌වන ක්‍රියාවලියකි” එසේ ලියන්නේ Ragging in India නැමැති නිබන්ධයේ කතුවරයා වන කර්නාටක විශ්වවිද්‍යාලයයේ අපරාධ විද්‍යා මහාචාර්ය ජේ. එල්. කල්‍යාන් ය. ඔහු ගේ නිබන්ධය … Continued
තරුණ
ආදරේට කොන්ඩම්
කොන්ඩම් කියන්නේ කිසිම කුමන්ත්‍ර‍ණයක් නෙමෙයි. එමගින් කරන්නේ ඔබට ආරක්ෂිතව සතුට ලබා ගන්නටත්, ඔබගේ පවුල් ජීවිතය ප්‍රීතිමත්ව ගත කළ හැකි ලෙස සංවිධානය කර ගන්නටත් උදව් කිරීමයි.
තරුණ
පසළොස් හැවිරිදි දැරියක් දරුවකු ප්‍ර‍සූත කිරීමේ ප්‍ර‍ශ්නය ගැඹුරින්
වයස අවුරුදු 15ක් වන, අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දැරියක දරුවකු ප්‍ර‍සූත කිරීමේ සිද්ධියක් බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල පොලිස් වසමෙන් වාර්තා විය. පොලිසිය විසින් මෙම දැරිය දූෂණය කිරීම සම්බන්ධයෙන් 23හැවිරිදි...Continued