කාන්තා

කාන්තා
ගංවතුරට හසු වූ ලියකියවිලි වේලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්
අප මෙම ඡායාරූප අහඹු ලෙස කැමරා ඇසට හසු කර ගත්තේ බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ දැඩි ලෙස ගංවතුරට හසු වූ පාහියන්ගල ආසන්න ප්‍රදේශයකදී ය. දැඩි ගංවතුර ආපදාවකට ලක් වූ මෙම ප්‍රදේශයේ ජනයා … Continued
කාන්තා
කාන්තා ගෘහ මූලිකයෝ
කාන්තා
කාන්තා ගෘහ මූලික පවුල් වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක්
2012/13 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ ගෘහස්ථයන් මිලියන 5.2ක් අතරින් පවුල් මිලියන 1.2ක් හෙවත් 23%කට වැඩි ප්‍ර‍මාණයක ම ගෘහ මූලිකත්වය උසුලන්නේ කාන්තාවන් විසිනි. උතුරු පළාතේ පමණක් කාන්තා මූලික … Continued
කාන්තා
ගැටලුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වල ය
පෞද්ගලික ආයතනයක නීතිය හදාරන ශිෂ්‍යාවක් සිය රුචිකත්වය මත සමාජ ජාල ඔස්සේ මිතුරන් සමග බෙදා ගන්නා ලද නිරූපණ ඡායාරූප කිහිපයක් මත පදනම්ව ඇය දැඩි ගර්හාවකට ලක් කරන අදහස් පද්ධතියක් මේ මොහොතේ … Continued
කාන්තා
අෂ්ට ගරු ධර්ම හා කාන්තාව පිළිබඳ බෞද්ධ ආකල්ප
නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනිය යනු බෞද්ධ භික්ෂුනියකි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන්නී ය. “මම 2010 වසරේ උපසම්පදා වෙනතුරු දසසිල් මාතාවක්. මගේ උපසම්පදාවෙන් පස්සේ සිල්මාතා සංගමය නඩුවක් ගොනු කළා … Continued
කාන්තා
මව්වරුන්ගේ හා දරුවන්ගේ දිවි සුරකින නිහඬ වීරවරියෝ
පද්මා උදෙන් ම පිටත් වුණා ය. නිවසේ සිට සිය රාජපකාරි වසමට යතුරුපැදියෙන් පැමිණි ඇයට බොහෝ දුර පයින් යන්නට තිබිණි. බයිසිකලයක්වත් යා නො හැකි කඳුකර අඩි පාර දිගේ අැගේ ගමනාන්තයට ළඟා … Continued
කාන්තා
වළක්වා ගත හැකි නවජාත බිළිඳු මරණ
වයස අවුරුදු 34ක් වන ජෝදි මෝහන කුමාරි කළුතර දිස්ත්‍රික්කයේ ගීකියනකන්දවත්ත ඉහළ කුඩලිගම කොටසේ පදිංචි, වතු කම්කරු පවුලක එක් දරු මවකි. පසුගියදා ඇය දරුවකු ප්‍ර‍සූත කිරීමට ආසන්නව හදිසියේ පිඹුර රෝහලට ඇතුළත් … Continued
කාන්තා
සවුදි අරාබියේදී හිස ගසා දැමීමට ලක් වූ රිසානාගේ කතාවට සමාන තවත් කතාවක්
(කවරයේ ඡායාරූපයේ සිටින්නේ අදාළ ප්‍ර‍ශ්නයට මුහුණ දුන් කාන්තා වන මොහොමඞ් අලියාර් කයිරුනිසා  ය.) මූතූර්හි පදිංචිව සිටි ශ්‍රී ලාංකික දිළිඳු ගැහැණු ළමයකු වූ රිසානා නෆීක් 2005දී ගෘහ සේවිකාවක ලෙස සවුදි අරාබිය වෙත යවනු … Continued
කාන්තා
ජැක් ගැසීම නම් කාන්තා හිංසනය
බස්වල දුම්රිවල සිදු වන එක්තරා හිංසනයක් පොදු ව්‍යවහාරයේ හැඳින්වෙන්නේ ජැක් ගැසීම ලෙසයි. ඇත්තෙන් ම ජැක් ගැසීම කියන්නේ වාහනයක් ජැක් යන්ත්‍ර‍ය මගින් එසවීමටයි. බස්වල සිදු වන මෙම ක්‍රියාවටත් එම වදන හාස්‍යෝත්පාදක … Continued