වැඩිිපුර ම බෙදා හදා ගත්

කාන්තා
ගැටලුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වල ය
පෞද්ගලික ආයතනයක නීතිය හදාරන ශිෂ්‍යාවක් සිය රුචිකත්වය මත සමාජ ජාල ඔස්සේ මිතුරන් සමග බෙදා ගන්නා ලද නිරූපණ ඡායාරූප කිහිපයක් මත පදනම්ව ඇය දැඩි ගර්හාවකට ලක් කරන අදහස් පද්ධතියක් මේ මොහොතේ … Continued
තරුණ
බිග් මැච් ට්‍ර‍කිං හා ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍ර‍චණ්ඩත්වය
“මම ‘ට්‍රකිං කල්චර්' එකට නැත්තෙමි... ඒ වෙන කිසිම හේතුවක් නිසා නොව, 'අහිංසක ආක්‍රමණ', 'සොඳුරු දඟකාරකම්' යැයි කියන ඒවා අන්තිමේදී ගුටි කෙළගෙන, අතපය කඩාගෙන, ළමයෙකු දෙන්නෙකු පාසැල් ගමන අතරමග නවතාගෙන අවසාන...Continued
කාන්තා
මව්වරුන්ගේ හා දරුවන්ගේ දිවි සුරකින නිහඬ වීරවරියෝ
පද්මා උදෙන් ම පිටත් වුණා ය. නිවසේ සිට සිය රාජපකාරි වසමට යතුරුපැදියෙන් පැමිණි ඇයට බොහෝ දුර පයින් යන්නට තිබිණි. බයිසිකලයක්වත් යා නො හැකි කඳුකර අඩි පාර දිගේ අැගේ ගමනාන්තයට ළඟා … Continued
සමීප ඥාතීන් අතින් සිදු වන ලිංගික අපරාධ නිසා වියළි කලාපයේ දිළිඳු පවුල්වල ගැහැනු දරුවන් බැට කන හැටි
තම අධිකරණයේ මෑතදී ම පවරන ලද නඩු 25න් වැඩි ප්‍ර‍මාණයක් තාත්තා, බාප්පා, මාමා වැනි ළඟ ඥාතීන් අතින් දරුවන් අපයෝජනයට ලක් වීම හා සම්බන්ධ බව ළමයින්ට එරෙහි ලිංගික අපරාධ හා ත්‍රස්ත ක්‍රියා … Continued
තරුණ
වධක මානසිකත්වයට දැන් වත් තිත තබමු ද?
“නවක වධය යනු මිනිසා ගේ නොමිනිස්‌කම විදහා දක්‌වන ක්‍රියාවලියකි” එසේ ලියන්නේ Ragging in India නැමැති නිබන්ධයේ කතුවරයා වන කර්නාටක විශ්වවිද්‍යාලයයේ අපරාධ විද්‍යා මහාචාර්ය ජේ. එල්. කල්‍යාන් ය. ඔහු ගේ නිබන්ධය … Continued
කාන්තා
බසයේ වමනය ගිය ගැබිනි මව ලවා එය බලෙන් සේදවීම හා නීතිය ක්‍රියාත්මක වීම
මහමගදී කාන්තාවන් හිංසනයට ලක් වීම ලංකාවේ ඉතා සුලබ සිද්ධියකි. එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් 2015දී දීප ව්‍යාප්තව කාන්තාවන් 2500කගේ සහභාගිත්වයෙන් කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ කාරණයක් වන්නේ වයස අවුරුදු 15 – … Continued
කාන්තා
වසරකට නීති විරෝධී ගබ්සා 240,000ක් සිදු වන ශ්‍රී ලංකාව ගබ්සා නීතිගත කිරීමට යෝජනා කරයි
දූෂණයට ලක් වන ස්ත්‍ර‍ියකගේ කුසෙහි පිළිසිඳ ගන්නා දරුවකු හදාවඩා ගන්නැයි එම කාන්තාවට බල කිරීම කෙතරම් සදාචාරවත් ද? ව්‍යභිචාරය නිසා බිහි වන දරුවන් අනාගතයේදී මුහුණ දෙන සමාජ ප්‍ර‍ශ්න සුළුපටු නො වේ....Continued
අලුත්ගම වැරදි එච්.අයි.වී. වාර්තාකරණය හා කුලියාපිටියෙන් ගනේමුල්ලට
එච්.අයි.වී. ආසාදිත යයි සැකයට භාජනය වීම නිසා ගම්වාසීන් විසින් කුලියාපිටියේ දරුවකුට පාසල් අධ්‍යාපනයට ඉඩ ලබා නො දීමේ සිද්ධියට යන්තමින් අවුරුද්දක් ගත වන විට ඒ හා සමාන ම සිදුවීමක් ගනේමුල්ල ප්‍රදේශයෙන්...Continued
තරුණ
ඒදඬු මංකඩ පාලම් තැනූ යොවුන් දිරියක කතාව
“ශ්‍රී ලංකාවේ තරුණ ජනයාගෙන් 71.5%ක් ම දේශපාලනිකව අක්‍රිය ය. කිසියම් දේශපාලන කටයුත්තක යෙදී සිටින්නේ 1.9%ක් පමණි. වෘත්තීය සමිති හා සම්බන්ධ 1.3%ක් පමණි,” යි එක්සත් ජාතීන්ගේ ජනගහණ අරමුදල විසින් 2015 වසරේ...Continued