වඩාත් ජනප්‍රිය

කාන්තා
දමයන්ති මුතුකුමාරණගේ නම් කාටුන් ශිල්පිනිය
  දමයන්ති මුතුකුමාරණගේ කාටුන් ශිල්පිනියකි. ඇය ග්‍රැෆික් නිර්මාන ශිල්පිනියක් ද, සිනමා හා සජීවීකරණ කලා ශිල්පිනියක් ද, සමාජ මාධ්‍ය පුහුණුකාරියක් ද වන්නී ය. පහත පළ වන්නේ ඇය ‘කියන්න’ විසින් පවත්වන ලද … Continued
තරුණ
ආදරය කියන්නේ තෘෂ්ණාව ද?
“එයා මට ආදරෙයි. කොච්චර ආදරේ ද කියනවා නම් මං ගැන හරි සැකයි. මං එයාට අහිමි වෙයි කියලා එයා බයයි. ඒ නිසා මං වෙන පිරිමි කෙනෙක් එක්ක කතා කරනවාටවත් එයා කැමති … Continued
තරුණ
අධ්‍යාපන සහතික නොමැතිව පාසල්වලින් හැලී යන තරුණයන් ජීවිතයට මුහුණ දෙන්නේ කෙසේ ද?
නම: ක්‍රිශාන්ත කුමාර වයස: අවුරුදු 22යි පදිංචිය: කොස්වත්ත, තලංගම රැකියාව: කුලී රථ රියදුරු ක්‍රිශාන්තට රථ ගාය හෙවත් වාහන පිස්සුව තිබුණේ ය. ඒ නිසා ඔහු 11 පංතියේදී පාසල හැර දමා මෝටර් … Continued
කාන්තා
දෑතින් කතා කරන්නට වැඩියෙන් කැමති සංඥා භාෂා පරිවර්තිකා චම්මි ඩයස්
“මම උපන්නේ ගාල්ලේයි. මුලින් ගාල්ල සංඝමිත්තා විද්‍යාලයට ගියා. පසුව තාත්තාට ස්ථාන මාරුවක් ලැබිලා කොළඹට ආවා. ඉන් පසු මම කොළඹ ආනන්ද බාලිකා විද්‍යාලයේ ඉගෙන ගත්තා. පාසලේ අධ්‍යාපනයෙන් පසු මම දැක්කා, සමාජ සේවා දෙපාර්තමේන්තුවේ පුවත්පත් … Continued
කාන්තා
අත්යන්ත්‍රයෙන් වියන ‘දෙව්ලියන් මැවූ විලාසිතා’
සිනිඳු රෙදි යාර හයකින් නිමැවුණ සාරිය ශ්‍රී ලංකාවේ සියලු ජාතීන්ට අයත් කාන්තාවන් අතර ජනප්‍රිය ඇඳුමක්. ඉන්දියාවෙන් උපුටා ගන්නා ලද මෙම විලාසිතාව ශ්‍රී ලංකාවේදී ඔසරිය ලෙසත් සකසාගෙන තිබෙනවා. පුංචි ගැහැනු ළමයි සෙල්ලම් … Continued
කාන්තා
සාලාව අවි ගබඩාවේ ගින්නෙන් ආපදාවට පත් කාන්තාවකගේ බ්ලොග් සටහන
සාමාන්‍ය තත්වයන් යටතේත් කාන්තාවෝ හා ගැහැනු දරුවෝ වෙනත් අයට වඩා පීඩාවට පත් වෙති. ඇතැම් විට ඔවුන්ගේ කැමැත්ත නො තකා විවාහ කරවති. පවුලෙන් බැහැර කරති. බලහත්කාරයෙන් වැඩෙහි හෝ ලිංගික රැකියාවල යොදවති. … Continued
තරුණ
ලොතරැයි විකුණන වෙනස් හැකියාවන් ඇති ශාන්ත කුමාරලාගේ ජීවිත
ටිකක් රෑ වෙලා ගෙදර යනකොට පාරේ වාහනයක් බලාපොරොත්තුව අත දික් කරන කාවහරි මෝටර් සයිකලයේ පිටුපස ගෙන යන එක එක්තරා විධියක රසවත් වැඩක්. ඒකෙ පොඩි භයානකකමකුත් නැත්තෙ නැහැ. බේබද්දන් විතරක් නෙමෙයි … Continued
කාන්තා
ගංවතුර කඳවුරේ නයනා
නයනා ගෙදරට ඇතුළු වන විට එය එකම මඩ ගොඩකි. ඇය නිතර මොප් කර පිරිසිදුව තබා ගත් ටයිල් කළ ගෙබිම කෝපි පැහැති කුණු මඩින් වැසි කුඹුරක් වැනි ය. සාලයේ සෝපාවේ කූලිච්චං … Continued
කාන්තා
ලක් කතුන් මැද පෙරදිග ගෘහ සේවයට යාම හරි ද?
  සවුදි අරාබියේ රියාද් අධිකරණයක් විසින් ශ්‍රී ලාංකික කාන්තාවක් ගල් ගසා මරා දමන්නට තීන්දුවක් දී තිබේ. සංක්‍ර‍මණික සේවිකාවක් වන ඇය කර තිබෙන වරද වන්නේ තවත් ශ්‍රී ලාංකික පිරිමියකු සමග අවිවාහක … Continued