නවතම ලිපි

තරුණ
හොඳම සෙල්ෆියට වඩා ජීවත් වන එක තත්පරය වටියි
(ඉහත ඡායාරූපයේ සිටින කොලට් මොරිනෝ හා ඈෂ්ලි තියෝබෝල්ඩ් මෙම සෙල්ෆි ඡායාරූපය ගෙන මොහොතකට පසු රිය අනතුරකින් මිය ගිය හ.) ජුනි මස 11දා සවස කොල්ලුපිටියේ දුම්රිය මාර්ගයේ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් … Continued
කාන්තා
ගංවතුරට හසු වූ ලියකියවිලි වේලන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියක්
අප මෙම ඡායාරූප අහඹු ලෙස කැමරා ඇසට හසු කර ගත්තේ බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ දැඩි ලෙස ගංවතුරට හසු වූ පාහියන්ගල ආසන්න ප්‍රදේශයකදී ය. දැඩි ගංවතුර ආපදාවකට ලක් වූ මෙම ප්‍රදේශයේ ජනයා … Continued
කාන්තා
කාන්තා ගෘහ මූලිකයෝ
කාන්තා
කාන්තා ගෘහ මූලික පවුල් වෙනුවෙන් ක්‍රියාකාරී සැලැස්මක්
2012/13 ගෘහස්ථ ආදායම් වියදම් සමීක්ෂණය අනුව, ශ්‍රී ලංකාවේ ගෘහස්ථයන් මිලියන 5.2ක් අතරින් පවුල් මිලියන 1.2ක් හෙවත් 23%කට වැඩි ප්‍ර‍මාණයක ම ගෘහ මූලිකත්වය උසුලන්නේ කාන්තාවන් විසිනි. උතුරු පළාතේ පමණක් කාන්තා මූලික … Continued
කාන්තා
ගැටලුව ඇත්තේ රූපයෙහි නොව බලන ඇස්වල ය
පෞද්ගලික ආයතනයක නීතිය හදාරන ශිෂ්‍යාවක් සිය රුචිකත්වය මත සමාජ ජාල ඔස්සේ මිතුරන් සමග බෙදා ගන්නා ලද නිරූපණ ඡායාරූප කිහිපයක් මත පදනම්ව ඇය දැඩි ගර්හාවකට ලක් කරන අදහස් පද්ධතියක් මේ මොහොතේ … Continued
කාන්තා
අෂ්ට ගරු ධර්ම හා කාන්තාව පිළිබඳ බෞද්ධ ආකල්ප
නාවලපිටියේ අනුරාධා සුදම්මිකා ථෙරනිය යනු බෞද්ධ භික්ෂුනියකි. ඇය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක ද වන්නී ය. “මම 2010 වසරේ උපසම්පදා වෙනතුරු දසසිල් මාතාවක්. මගේ උපසම්පදාවෙන් පස්සේ සිල්මාතා සංගමය නඩුවක් ගොනු කළා … Continued
ලේ ගන්න කතාව ඇත්තක් ද?
පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය හරහා පැතිර යමින් තිබුණු කටකතාවක් වන්නේ යම් සංවිධානයකට සම්බන්ධ පිරිස් නිවෙස්වලට පැමිණ රුධිරය පරීක්ෂා කිරීමේ මුවාවෙන් එන්නත් කටු මගින් එච්.අයි.වී. පතුරවා හරිමින් සිටින බවයි.  එය අසත්‍ය ප්‍ර‍චාරයක් … Continued
කාන්තා
මව්වරුන්ගේ හා දරුවන්ගේ දිවි සුරකින නිහඬ වීරවරියෝ
පද්මා උදෙන් ම පිටත් වුණා ය. නිවසේ සිට සිය රාජපකාරි වසමට යතුරුපැදියෙන් පැමිණි ඇයට බොහෝ දුර පයින් යන්නට තිබිණි. බයිසිකලයක්වත් යා නො හැකි කඳුකර අඩි පාර දිගේ අැගේ ගමනාන්තයට ළඟා … Continued
කාන්තා
වළක්වා ගත හැකි නවජාත බිළිඳු මරණ
වයස අවුරුදු 34ක් වන ජෝදි මෝහන කුමාරි කළුතර දිස්ත්‍රික්කයේ ගීකියනකන්දවත්ත ඉහළ කුඩලිගම කොටසේ පදිංචි, වතු කම්කරු පවුලක එක් දරු මවකි. පසුගියදා ඇය දරුවකු ප්‍ර‍සූත කිරීමට ආසන්නව හදිසියේ පිඹුර රෝහලට ඇතුළත් … Continued