women
ලෝක ජනගහණ දිනය – 2016
by admin
ජූලි 11, 2016

වයස අවුරුදු 18 වන විට ශ්‍රී ලංකාවේ සෑම ගැහැනු ළමයින් හතරදෙනෙකුගෙන් ම එක් අයෙක් ලිංගිකව දූෂණයට ලක් වෙනවා. 2009 වසරේ සංඛ්‍යාලේඛන අනුව, රටේ සමස්ත ගැබ්ගැනීම්වලින් 6.5%ක් ම සිදු වී තිබෙන්නේ වයස අවුරුදු 15-19 වයස් කාණ්ඩයේයි.

2007-2009 කාලයේදී දහවියේ ගැබ්ගැනීම්වල යම් පහළ වැටීමක් වුණත්, දිස්ත්‍රික් අතර සෑහෙන වෙනස්කම් තිබෙනවා.

ගාලු දිස්ත්‍රික්කයේ දහවියේ ගැහැනු ළමයින්ගේ ගැබ් ගැනීම් 3%ක් වෙද්දී අම්පාර දිස්ත්‍රික්කයේ එය 16%ක් වෙනවා.

ශ්‍රී ලංකාවේ වාර්තාගත විවාහවලින් 2%ක් පමණ වයස අවුරුදු 18ට අඩු ළමා විවාහයි. වාර්තාගත වීම අඩු නිසා ඇත්ත ප්‍ර‍තිශතයන් මීට වැඩි විය හැකියි.

COMMENTS ()

admin
SHARE THIS ARTICLE

YOU MAY ALSO LIKE > <

COMMENTS